
Malee (Live Version) Lyrics
- Genre:Pop
- Year of Release:2022
Lyrics
මාලී සිහින කුමාරී
පාවේ නිම්නැති යාමේ
පවනේ සැලෙනා රහසේ
අඳුරේ සරනා සෙනෙහේ
මාලී සිහින කුමාරී
පාවේ නිම්නැති යාමේ
පවනේ සැලෙනා රහසේ
අඳුරේ සරනා සෙනෙහේ
පවනේ රහසින් කොඳුරා
හද සසලන්නේ
උණුසුම් සුවඳයි පාවී
ගත දැවටෙන්නේ
දෙනෙතේ සැගවී නොපෙනී
ඈ කොයි යාදෝ
අඳුරේ රහසින් සැලෙනා
පිනි කඳුළක් දෝ
පින්නේ ඇදෙනා දිලෙනා
සඳ කිරණක් දෝ
මා දෑසේ මැවූ සේයා
මායාවක් දෝ