
Rotiya Lyrics
- Genre:Pop
- Year of Release:2022
Lyrics
තැටියත් අනුන්ගේ - රෝටියත් අනුන්ගේ
විකුණන් කන්න හදන්නේ උන්ගේ වගේ
රොටි කඩ කෝටියයි - කන්නෙම අපේ රොටි
විකුණන් කන්න හදන්නේ උන්ගේ වගේ
පොල් ගාලා ලූනු කපලා - පිටි දමලා පදමට හදලා.
තැටිය රත්වෙනකොට දාපු රොටිය
විකුණන් කන්න හදන්නේ උන්ගේ වගේ
විකුණන් කන්න හදන්නේ උන්ගේ වගේ
රොටි කඩේ ඉඳන් කියු බේ ගල් අමතක වෙන් නෑ
අලුත් රොටියක් හදලා දුන්නත් ඒවා වැඩක් නෑ
ලොක්කා අමාරුවෙන් හදපු රොටිය
විකුණන් කන්න හදන්නේ උන්ගේ වගේ
විකුණන් කන්න හදන්නේ උන්ගේ වගේ