
Suba Üpan Dinak Lyrics
- Genre:Pop
- Year of Release:2024
Lyrics
ලොවේ දනා ඔබෙ රූ දුටූදා සමරන මේ දිනේ
හද පත්ලෙන් නැගෙනා සුබ පැතුම්
ගෙනඑමි මෙලෙසිනේ
ඔබෙ සිතුම් පැතුම් ඉටුවේවා
ඉති සිතින් පතන්නේ
දිවි ගමනේ බැබලේවා
සැමදා සැමතැනේ
සුබ උපන් දිනක්, උපන් දිනක්
සතුටු සිනා පිරි උපන් දිනක්
උපන් දිනක්, සුබ උපන් දිනක්
මතකේ රැඳෙනා උපන් දිනක් වේවා
නෑ හිත මිතුරන් ඔබවටා
රොක්වී සිටින්නේ
අතීතයේ රස කතා, සතුටින් දොඩන්නේ
ඔබෙ ආදරේ සෙනෙහසයි, සැවොම ලබන්නේ
සුවහසින් වැජබෙන්නයි
පැතුමන් පතන්නේ
සුබ උපන් දිනක්, උපන් දිනක්
සතුටු සිනා පිරි උපන් දිනක්
උපන් දිනක්, සුබ උපන් දිනක්
මතකේ රැඳෙනා උපන් දිනක් වේවා
සුබ උපන් දිනක්, උපන් දිනක්
සතුටු සිනා පිරි උපන් දිනක්
උපන් දිනක්, සුබ උපන් දිනක්
මතකේ රැඳෙනා උපන් දිනක් වේවා