
Davinci
- Genre:Hip Hop & Rap
- Year of Release:2023
Lyrics
මචං මම සිත්තරෙක් උබ අහන්නත් කලින් මං
දීලා ඉවරයි උත්තරෙත් ද
සත්‍ය නෙත් ද ඇත්ත නැත්ත දැක්කේ නැද්ද පත්තරෙත්
විවර වෙන්නෑ ඇත්ත දකින්න කන් තිනෙත්
කළු සුදු හීන අස්සේ මගේ පැන්සල් ඉරි කෑලි
අම්බපාලි දැම්මා වගේ බොලට කැටයම් පේලි
ගමටම පිරිත් දාලා දහමක හේලි
කටපුරා කිව්වට මුන්ට තේරෙන්නෑ පාලි
බණ මැදදි නිදි කිරා වැටේ උපාසක මාතාව
නූතනවාදි මතක නෑලූ අම්මට වදින ගාථාව
විනයට පටහැනි වුණත් මුදුන් පත් උනාම ආසාව
ඕන තැනකින් රිංගන්න යොදා ගනී භාශාව
see lyrics >>Similar Songs
More from PVG
Listen to PVG Davinci MP3 song. Davinci song from album Davinci is released in 2023. The duration of song is 00:03:46. The song is sung by PVG.
Related Tags: Davinci, Davinci song, Davinci MP3 song, Davinci MP3, download Davinci song, Davinci song, Davinci Davinci song, Davinci song by PVG, Davinci song download, download Davinci MP3 song