![Paddapan ft. Shan Putha, Pasan Liyanage, Krish Manoj & Lucky Lakmina](https://source.boomplaymusic.com/group10/M00/06/13/26a7f1097ee94db181d0a94afd47038b_464_464.jpg)
Paddapan ft. Shan Putha, Pasan Liyanage, Krish Manoj & Lucky Lakmina Lyrics
- Genre:Hip Hop & Rap
- Year of Release:1992
Lyrics
Oh sexy mama
බම්බාගේ රම්බා
Thakka Thakka Minunguthu
Nikki මගේ ලම්බා
නටමුකො Samba
ඇතුලට රිංගා
හෙට උදේ නැගිටලා බොමුකො කුරුම්බා
Hey kutti kuuta podu semma party
Thakka thakka minunguthu
Kulunguthu body
Ungokka kuuda senthu poduvoma party
Kullu kullu
lagga lagga
Diggi diggi dambi
Drop එක දාපං පැටියෝ
Ada Kattipudi Modakudi Keda
Kudichithaan Paaruda Moda
Kutty Kooda Poduda Raban
Oorukulla Naangathaanda Majaa
පද්දලා නටපන් කෙල්ලේ
ගස්සලා බලපං කෙල්ලේ
පද්දලා නටපන් කෙල්ලේ
ගස්සලා බලපං කෙල්ලේ
උඹ පද්ද පද්ද යනකොට හද මගේ ඩක් ඩක්
මගෙ ළඟ දඟලලා ඉන්නකො පොඩ්ඩක්
ආලේ කරමු අපි රෑකට ඩිංගක්
මං ලඟ තියෙනවා ශ්...
වැඩිය පාටි සීන් එකේ නෑනේ මං
කෙල්ලො හොල්මන් දැකලා කොල්ලො දාන Fun
සැප මසුරන් කන් උතුරන්
යන්න එන්න එන්න එන්න සිංදු දෙන්නම් බං
උඩ ඉදන් කකුල් බිම වද්දපන්
අඩු ගියර් වල දාලා කදු අද අද්දපන්
සුරපුරේ මෙහෙ නගා එලකිරි මයේ අම්මා
ඔන්න ඔහොම පද්දපං පද්දපං පද්දපං
මේහේ උන්න ගෑනු හින්දා හත්පලේ ගාගන් නෑ
මොන සක්වලෙන් ආවත් අපිට නක්කලේ වාවන්නෑ ඔයි
කප්පරකට පැතු දෙවල්
සොක් කරගෙන ගැට ගැහුවා
ලොක් කරලා හීන අපි දොස්තරලා යට ගැහුවා
ඩිස් කරලා අපරාදේ
මිස් කරලා කට ගැහුවා
ජැක් කරලා සෙල්ලමේ වැඩ දාපු අඩි කොඩි
සද්දෙට දාගෙන සැප සින්දු Walkie Talkie Conversation
අදහන්නේ දැඩිමුන්ඩ
රැප් තෙරෙන්නෑ මල උන්ට
ආලෝ නිලෝ ඒ ලෝ මේ ලෝ
ඔන්න මෙන්න සිහි එන්ට
හෙට මැරුනත් ලිලි පුට්ටො සැප දාන ගිහියන්ට
මොනාද අලුත් Update
ගිහිල්ලා තියෙන්නේ Clutch Plate
කාලද ඉන්නේ මුත්තේ
ඔව් කාලා ආවේ පුතේ
හිරි ඇරලා ගන්න ආවේ පාන ගාලා රොම්බ නල්ල සින්දු මේවා වටේ යවපං තුන ගහලා තුන ගහලා තුන ගහලා