
Kavikariye Lyrics
- Genre:Latin music
- Year of Release:2022
Lyrics
රතු තොල් පෙති අග දැවටී ඉන්නට
ඉවසුම් නැති හිත නිදි වැරුවා
කෙහෙරැළ් පැටලුණු රෝස දෙකම්මුල්
සිපගන්නට ඉවසුම් නැතුවා
මා හිත බැඳුණේම ඔය රුව හා
ලැම තුරුලේම දැවටෙන්නා
ඇගෙ මුදු දෑත සිප ගත්තා
රෝස මල් පෙති පිබිදෙන්නා
කවිකාරියේ...යේ...යේ//
ඈගෙ දෙනුවන් හීන කැන්දන්
හීතලෙන් මම තුරුලු වෙන්නම්//
මා හිත බැඳුණේම ඔය රුව හා
ලැම තුරුලේම දැවටෙන්නා
ඇගෙ මුදු දෑත සිප ගත්තා
රෝස මල් පෙති පිබිදෙන්නා
කවිකාරියේ..යේ..යේ//
ආදරෙන් හිත් යා වෙලා
මාරුතේ නුහුරක් ගෙනා//
මා හිත බැඳුණේම ඔය රුව හා
ලැම තුරුලේම දැවටෙන්නා
ඇගෙ මුදු දෑත සිප ගත්තා
රෝස මල් පෙති පිබිදෙන්නා
කවිකාරියේ...යේ...යේ//