Wahi Bindu Watenawanam Lyrics
- Genre:Pop
- Year of Release:2021
Lyrics
රෑපානේ තරුවක් දිස්වෙන්නේ
නුඹ කෝ කියා
ඇසුවා එදා
මා ගාවින් තනියයි වැලපෙන්නේ
කදුලින් සදා
මල් දම් ගොතා
හිරි වැටුනු සද සේයා
නිදි වරපු රෑ මාහා
තනිවෙන්න හදවත් දැන් හිගයි...
වැහිබිදු වැටෙනවා නම්
සුළගක් සැලෙනවා නම්
මොහොතක් තනිවී හිදිමී ආදරේ...
ලංවී ඉන්න මා නම්
රහසක් කියනවා නම්
මොහොතක් තනිවී සොයමී ආදරේ...
මන ලෝලරංග සේනා
හාදේ සියුම්ව දහරා
නැවතිලා නැවතිලා නේ...
නුඹ රහසේ කියන ගීතා
සෙමින් ඇසෙන්නේ මාත්රා
පැටලිලා පැටලිලා නේ...
හිරි වැටුනු සද සේයා
නිදි වරපු රෑ මාහා
තනිවෙන්න හදවත් දැන් හිගයි...
වැහිබිදු වැටෙනවා නම්
සුළගක් සැලෙනවා නම්
මොහොතක් තනිවී හිදිමී ආදරේ...
ලංවී ඉන්න මා නම්
රහසක් කියනවා නම්
මොහොතක් තනිවී සොයමී ආදරේ...