Dedena Lyrics
- Genre:Pop
- Year of Release:2023
This song is not currently available in your region.
Lyrics
අතීතයේ ලැගුම් නොගෙන මග හැරී සිතට හැගුම්
කරමි නුබට යලි හදින් ආයාචනා..
තියන් සිතේ හැඩුම්, සිහිකරනු කෙසේද ඒ රිදුම්.
දුනක වෙන්වී කෙලෙස අපි අපිට කලෙ චෝදනා?
මියදුනාවේ..
හදේ ලියවුණු පෙම ගිලිහුනාවේ..
තනිව දෙතැනක සිරවුනු සිතිවිලි සොයනෙමි හුදකලාවේ..
වියකුනාවේ..
මැවු සිහින බොදව විසිරුනාවේ..
මගෙන් වෙන්වී යන ඔය නෙතු වෙන හදකට ලන් වුනාවේ..
දෙදෙනාගෙම සිත් අදුරේ නම්..ඇයි තවත් විදවන්නේ?
ආදරේ අරුත වැටහේනම් මෙලෙසින්..ඇයි තවම රිදවන්නේ..
හැම මොහොතකම ගෙවෙනා..මේ
නුබවමයි මං පැතුවෙ, ඒත් වෙන්වෙන්න හිතෙනවා නමි..
මතකෙක යලි මදකට බැදෙනවා..
නුබෙ සෙහෙහස එලෙසම විදිනවා සොදුරේ..
ගිලිහුනු පහසක සුව දැනෙනවා..හැම රුවකම නුබවම මැවෙනවා ලදුනේ..
පියවුනාවේ..
නුහුරු විරහව මතු හුරු වුනාවේ..
නිහඩ කදුලක මියදුනු සිතිවිලි සසරෙම කිමිදුනාවේ..
මා මත් වුනාවේ..ඉතිරිව ඇති සෙනෙහස් නියාවේ..
දුරක් යනු රිසි පැටලුනු දෙඇගිලි බිදිනට සැරසුනාවේ..