E Mathake ft. Radushka Lyrics
- Genre:Pop
- Year of Release:2022
Lyrics
ඒ මතකේ නුඹ තාමත් ඉන්නේ
මාගෙ මනසේ හැඟුමන් සිත්සේ
සොඳුරු හැඟුම් නෑ ඈ ලඟ දුටුවේ
කෲර රැඟුම් පෑ හීන හැඟුම්
තවත් නෑ මං ඉන්නම් ඔයා ගාවින්
මට ඔනේ නුඹ මගේ කරගන්න එක පාරින්
එත්
මං තාමත් ලතැවෙයි
ඔය මුකුලු බලන්න නුඹේ ඔය දෑසින්
පතමි හැමදාම එක සිතින් නුඹව මං
හීන ලෝක ගොඩක මං අතරමං
තාමත් විඳවන්නේ මතකයෙන් මිදෙන්නනම්
හොඳම පිළිතුර එනු මැන ලඟට දැං
ඒ කාලේ ගැන තාම වෙවී මතක
මිදෙන්නට බැරුව මං උනා තාමත් සසල
මනෝකාවල් නුඹ එක්ක වෙන ලෝකයක
ක්ශනයක් ලෙසින් උනා මාව නිසල
වේදනා බර අතීත අන්තයේ
නැවත්වීමක් නැති ගමනක් මුලුල්ලේ
ප්‍රේමනිය හදවත් දැන් වෙන්වී ගියේ
එක් රැයකින් මේ සීයල්ලම විසඳ ගියේ
ඒ මතකේ නුඹ තාමත් ඉන්නේ
මාගෙ මනසේ හැඟුමන් සිත්සේ
සොඳුරු හැඟුම් නෑ ඈ ලඟ දුටුවේ
කෲර රැඟුම් පෑ හීන හැඟුම්
මේ චාරිකාව ටිකකට නිමියී
මතක හංගන ඔය ආලය කොයි
මිය ගිය සිතද දැන් මාවත් මග හරි
කෙදින වෙනකල් රැඳෙන්නද මේ ගිනි
ඒ පාරේ ඇති තාමත් අපේ මතක
හිනයක් ලෙසින් උනා මාව සසල
එක හිතක් මේ මාව කැලඹුව තරම
නොනිදා ඉන්නම් ඒ මාවත අසල
තේරුම් ගත්ත තැන් වල බැඳීම් රැකුනා
අපි අපිට වඩා අපි ගැනද සිතුවා
ඒත්
ඒ දේවල් වෙනස් වෙන්න යන්නේ පුංචි වෙලාවයි
ඔව් ඇති දැන් ඇතී නවතිමී
මං නිහඬයි තාමත් ඔයා ඉදිරියේ
ලස්සන දවස්මයි වේගයෙන් ගියේ
එලිය වැඩි වෙද්දි ඇස්දෙකද පියේ
ආදරණීයම ප්‍රේමයක් උබ නැති කරන් ගියේ
ඒ මතකේ නුඹ තාමත් ඉන්නේ
මාගෙ මනසේ හැඟුමන් සිත්සේ
සොඳුරු හැඟුම් නෑ ඈ ලඟ දුටුවේ
කෲර රැඟුම් පෑ හීන හැඟුම්