![Kiyanne WOW](https://source.boomplaymusic.com/group10/M00/05/20/d634761d83944af99a45d253367a9a77_464_464.jpg)
Kiyanne WOW Lyrics
- Genre:Hip Hop & Rap
- Year of Release:2022
Lyrics
ඉන්නේ කොල්ලෝ වට වෙලා සාමෙං
දැලි ගාං නෑ චාටර් වෙලා කාමෙං
හොඳ සෙල්ලං එලි වෙල ජාමේ
මගෙ රැප් ඇහෙද්දි කොල්ලෝ දැං කියන්නෙ wow
කොහෙ බැස්සත් වැටුන්නෑනේ දඩ කේස්
හැමදාම කොල්ලෝ මගෙ වටේ වටවී
රැපෙං බහිද්දි මුලිං හෙල්ලෙන්නේ යට ලී
රැප් බඩගිනි පෙරලං ඇතිලී
ඕනේ සල්ලි නෙමෙයි වෙන්නයි ඕනේ පතල
හිටවලා නෑ ඩෝ කටිං කවදාවත් බතල
ආසම රැපෙං මැරෙන්න සිකුරාදා හවස
විඳින් මේකේ පවස සුබ වෙයි මුලු දවස
මයික් එක අතේ තිබ්බොත් මට නෑනේ අඩෝ බ්‍රේක්
මම එමිනිම් දවසකට උඹ නං ඩ්‍රේක්
මගෙ රැපට තැනක් ලැබුන දාට කමු කේක්
කියු බොලා ගැන දනී මනාව උඹලා fake
ඉන්නේ කොල්ලෝ වට වෙලා සාමෙං
දැලි ගාං නෑ චාටර් වෙලා කාමෙං
හොඳ සෙල්ලං එලි වෙල ජාමේ
මගෙ රැප් ඇහෙද්දි කොල්ලෝ දැං කියන්නෙ wow
කොහෙ බැස්සත් වැටුන්නෑනේ දඩ කේස්
හැමදාම කොල්ලෝ මගෙ වටේ වටවී
රැපෙං බහිද්දි මුලිං හෙල්ලෙන්නේ යට ලී
රැප් බඩගිනි පෙරලං ඇතිලී
දැං රැපට කෑම බෙදන්නේ දන්සලේ
දායක වෙයං ඩෝ D oc රැප් පන්සලේ
රැප චිත්‍රේ නං මම කෙඳි පින්සලේ
තොට දෝදුද කවද්ද මං පිං කලේ
Wow
මොකද්ද ඩෝ මේ
ඉස්සර දැක්ක එකා මැරුනා මේ ඌ නෙමේ
අදිං පස්සේ ලංකාවම රැප් වැස්සේ තේමේ
කෙලිං බලන්නෙත්නෑ ඒත් චන්ඩි ගමේ
නොබෝ දිනයි ඉවසනු රැප් විතරයි ඉතුරු
පඳුරට ගැහුවත් වැටෙයි හමුදාවක් මිතුරු
සලුවට අඬන උංගේ මොලේ පිදුරු
රැපට බැන්නානං කවන්නේ මං අමු පිදුරු
ඉන්නේ කොල්ලෝ වට වෙලා සාමෙං
දැලි ගාං නෑ චාටර් වෙලා කාමෙං
හොඳ සෙල්ලං එලි වෙල ජාමේ
මගෙ රැප් ඇහෙද්දි කොල්ලෝ දැං කියන්නෙ wow